හිමි 🤍 Possession 💫
  • Reads 4,571
  • Votes 246
  • Parts 24
  • Time 14h 26m
Sign up to add හිමි 🤍 Possession 💫 to your library and receive updates
or
#541funny
Content Guidelines
You may also like
කටු රෝස 🌹💫 by S_Army18
20 parts Ongoing
මේක ලංකාව!!! මෙහෙ වෙන රටවල් වල වගේ අසම්මතේට ඉඩක් නෑ යුවාන්!! අපි ඒක තේරුන් ගන්න ඕනෙ! අපේ ආදරේ සමාජෙන් පිළි ගන්නෙ නෑ!! මං දන්නවා ඔයා මට ඔයාගෙ පණටත් වඩා ආදරේ ඇති! ඒත්......ඒත් මට බෑ යුවාන්. මට බෑ ඔයාට ආදරේ කරන්න!! මට අම්මා විතරයි ඉන්නෙ! මට එයාව දාලා ඔයා ලඟට එන්න බෑ යුවාන්!! මට සමා වෙන්න. - උදාර - උදාර....... ඔයා දන්නවද මල ඒක පාර්ශ්විකව ආදරේ කරන එකේ තියෙන වේදනාව! හැමෝම කියනවා ඒක පාර්ශ්වික ආදරේ හරි සුන්දරයිලු. ඒක හරි ලස්සනයිලි. ඒත්..... ඒක එහෙම නෑ මැණික. ඒක පාර්ශ්වික ආදරේ කියන්නෙම අපායක්! ඒ අපාය ඇතුලේ මං අවුරුදු 3ක් තිස්සේ ඉදන් විදවනවා. මං දන්නෙ නෑ පණ මං කවදා ඉදන්ද ඔයා ගැන හිතන්න පටන් කියලා. ඒත්..... මට දැන් ඒක නවත්ත ගන්න බෑ. මගේ හිතත් මං කියන දේ දැන් අහන්නෙ නෑ රත්තරං මං ඔයාට හරි ආදරෙයි පණ...... - යුවාන් - හැම කතාවක්ම ඉවර වෙන්න ඕනෙ හමුවීමකින් නෙමෙයි කියනවනෙ....
- අධිමාත්‍රා - by Kimoddya
58 parts Ongoing
වැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි ... සිත්රූ ....සිත්රූ .... සිත්රූ...ඔය නම කියන්න එපා අයියෙ මං උබව හංගලා මරනවා " කියලා කියවනකොට ඔයා මගේ නලියන තොල් දිහා බලන් ඉන්නවා බලන්න ඕනේ පුංචි පුංචි දේවල් වුනත් මට ඒවගෙන් ආදරේ මහ ගොඩක් දැනෙනවා අයියෙ . "තව චුට්ටම චුට්ටක් ඔහොම තුරුල් වෙලා හිටපං සිත්රූ " කියද්දි ඔය ලැවෙන්ඩර් සුවද ඇතුලෙ සැනසෙන විදිහ දන්නෙ මම විතරයි ~ඔයාගේ රූපේ විතරක් දැකලා නිවෙන තරම දන්නෙ මමනෙ අයියෙ සිත් කියවන සිත්‍ රුවකුගෙ ආඩම්බරණීය සෙංකඩගල ප්‍රෝමෝන්මාදනියක අධිමාත්‍රාව ~ 🥀🦋 🥃 අ ධි මා ත්‍රා #1 in Levander #1 in love #1 in bl #1 in ශ්‍රි ලංකා #1 in saranghae #1 in kandy #1 in Romantic-thriller #1 in smell #1 in nonff #1 in boy
You may also like
Slide 1 of 19
Betrayed, I Met The Demon Lord cover
MY SMÚT STORIES COMPILATION (COMPLETED) cover
ကံမကောင်းတဲ့ အမျိုးသားအရံဇာတ်ကောင်ကို လက်ထပ်ဖို့ ၇၀ခုနှစ်သို့ ပြန်သွားခြင်း   cover
රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story  cover
ටයිටැනික් 1912 ✔️ cover
𝐓𝐡𝐞 𝐀𝐠𝐧𝐢𝐡𝐨𝐭𝐫𝐢'𝐬  cover
වීනස්( ONGOING) YIZHAN VERSION  cover
ෂාරු>]{ ^-^}[< cover
Forgetful Swan  cover
කටු රෝස 🌹💫 cover
_රුද්‍රාක්ෂ _☯️🔥 [ongoing ] cover
තිත්ත කසාය ( YiZhan ) cover
- අධිමාත්‍රා - cover
အချစ်၏နူးညံ့ခြင်း[Completed] cover
Cannon Fodder Cultivation Guide cover
 විසේ කුරුට්ටා ✅ cover
𝙞 𝙡𝙤𝙫𝙚 𝙮𝙤𝙪 | 𝙨.𝙢. | cover
"මගේ හිතුවක්කාර�යා" cover
Big fan(Quackity X y/n) cover

Betrayed, I Met The Demon Lord

119 parts Ongoing

Van and his friend Magus had reincarnated in another world with magic. Tasked to kill the demon lord, they set forth. Van was granted very rough skills that made life for him in that world a living hell, yet he muscled through. Magus however, was bestowed with unfair skills. Due to some of said skills, he gained a harem, which in time, included the girlfriend Van made in the world. After beating the Demon Lord, and after finding out his girlfriend had been stolen from him, he got very upset and so he went to propose to- *reads script* Uh, WHAT?!