" මුන් මගෙ බ්ලඩ් ප්රෙශර් නග්ගන්නේ මුන්ට මගෙ නග්ගන්න වෙන එකක් නැති නිසා... " යහාලුවන් මැද ගෙවන නව යොවුන් වියේ ඇයට ඔවුන්ගේ ජීවත කතාවලින් විවිධාකාර ආදර කතා දැකිය හැකි වේ.එයින් ඇය ජීවිතය දකින්න ඉගෙන ගන්න ආකාරය සහ ඇයට යහාලුවන් නිවැරැදිව හදුනා ගැනීමට නොහැකි වීමෙන් සිදුවන කඩාවැටීම් මගින් ඇය ආදරය නැමැති පාඩම දිනෙන් දින ඉගෙන ගන්නා ආකාරය.. ඉගෙනගන්න ඔයත් එන්න...