ඩුකු ඩුකු ඩුකු ! මහ සද්දෙන් සද්ද කරගෙන ඉස්සරහට ඇදුනෙ උඩරට මැණිකේ කෝච්චිය නම් නෙවෙයි. ලාවුළු ගස් අතරින් වැලිගම්බර අසිරිය කියාගෙන ඉස්සරහට ඇදුනු මන්දගාමී බස් රතය ඒ සිරි අසිරි වින්දෙ පාලු කැලේ තනි මකාදාලා. කොස් පොලොස් වලින් සරුසාරෙට තිබුන ලාවුළු වත්ත මැද්දෙ ලන්ද දිහා ඉදපු එලදෙනක් බෙරිහන් දුන්නෙ තමන්ගෙ වහු පැටියා දිහා බලන්. ඒ අතරෙ ඒ ලන්ද මැද තිබුනු පුන්චි ගේ පිලිකන්නෙ ඉදන් ඇහුනු කන්දොස්කිරියාව නිසා ලාවුළු ගසුත් කලකිරීමෙන් හීල්ලුවෙ කාලයක් තිස්සෙ ඇහෙන මේ නාඩගම් වලින් විවේකයක් නැතුව. "තරහ ගන්න එපා සුදු මහත්තයා ! තරහ නිවන්න" අජේ කියනවා ඇහිලා මදුරුවො තල තල ඉදපු අජේගෙ සුදු මහත්තයා බෙරිහන් දුන්නෙ ඔලුවෙ අත ගහගෙන. "අනේ යකා අවුස්සන්නෙ නැතුව පැත්තකට පලයන්කෝ !" _____________________ කතෘ අයිතිය : ගුම්බො බැම්බි *සමරිසි චරිත ඇතුලත් සිංහල යොවුන් නවකතාවකිAll Rights Reserved