Ghost Kiss
  • Reads 2,638
  • Votes 440
  • Parts 49
  • Time 23h 16m
  • Reads 2,638
  • Votes 440
  • Parts 49
  • Time 23h 16m
Ongoing, First published Jun 02
1 new part
මියගිය ආදරවන්තයගෙ දෙවෙනි පුනුරුත්පත්තිය පිලිබදව තම යහලුවන් මගින් සෙවීමට වෑයම් කරන නිවසක සිරවී සිටන හොල්මන් කොල්ලෙක්.... අහම්බෙන් හමුවූ  පුරුස පරානයක්....ඔහුගේ එක් නොසැලකිලිමත් හේතුවක් නිසා ඔහුගේ  තොල්  ඒ පිරිමි ආත්ම‍යගෙ තොල් සමග ඇලවුනොත් කොහොමට තියෙයිද...

ෆනී එකට යන horror කතාවක් කියවන්න ඔයත් එන්න...❤️❤️❤️❤️
All Rights Reserved
Sign up to add Ghost Kiss to your library and receive updates
or
Content Guidelines
You may also like
සුදු අරලිය... by frenzykitty_3
44 parts Ongoing
" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේතුව කියන්නකො අයියේ.." මං කියනකොට අයියා අරලිය ගහට හේත්තු වෙන ගමන් ඇස් පියාගෙන හොඳ හුස්මක් ගත්තා.. මේ අරලිය මල් සුවඳ මගෙ හිත නිවනවා වගේම එයාගෙ හිතත් නිවනවා ඇති.. මමත් ඇස් පියාගෙන අයියගෙ පපුවට හේත්තු වුනේ හීතල හුලඟත් එක්ක එන මගෙ ආසම අරලිය මල් සුවඳ විඳින ගමන්.. " සයාෂ් දන්නවද.." " අරලිය මලට තියෙන්නෙ වෙන කිසිම මලකට නැති හරි අමුතුම සුවඳක්.." " ඒ සුවඳ මගෙ හිත නිවනවා.." " හරියට ඔයා මගේ හිත නිවනවා වගේ.." ඒකද මම තේව් අයියගෙ සුදු අරලිය මල වුනේ.. අයියගෙ පපුව ගැහෙන රිද්මයට කන් දෙන ගමන්ම මම එයාගෙ ඇස් දිහා බැලුවා..
You may also like
Slide 1 of 9
Reader x Luisa Madrigal Encanto Slow Burn cover
Incident Behind Closed Door cover
Art the Clown x Reader cover
Цветочек! cover
සුදු අරලිය... cover
Mha react to The Scp Foundation (My Au) cover
STARRY  NIGHT 🥀 cover
The Zodiacs [Completed] cover
අපි අපේ නමින්...✿| Api Ape Namin...|•NAMHOPE• cover

Reader x Luisa Madrigal Encanto Slow Burn

18 parts Complete

This is my first fan fiction, so I hope you all enjoy my slow burn!