Ghost Kiss
  • Reads 3,669
  • Votes 573
  • Parts 56
  • Time 26h 46m
  • Reads 3,669
  • Votes 573
  • Parts 56
  • Time 26h 46m
Ongoing, First published Jun 02, 2024
1 new part
මියගිය ආදරවන්තයගෙ දෙවෙනි පුනුරුත්පත්තිය පිලිබදව තම යහලුවන් මගින් සෙවීමට වෑයම් කරන නිවසක සිරවී සිටන හොල්මන් කොල්ලෙක්.... අහම්බෙන් හමුවූ  විදේශික තරුනයෙක්....ඔවුන්ගේ එක් නොසැලකිලිමත් හාද්දකින් අලුතෙන් පනගැහෙන ආදරයක්...නොවිසදුනු අතීත සිදුවීම් දාමයක විසදුම් සොයන ආරම්බයක මූලාරම්බයයි මේ.....

ඉතින්  whattpad ෆැන්ටැසියේ ජීවත්වෙන BL ලෝලීනී

ෆනී එකට යන horror කතාවක් කියවන්න ඔයත් එන්න...❤️❤️❤️

𝗡𝗼𝘁𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻⚠️🚫🚫🚫🚫🚫🚫🚫🚫

𝗮𝗱𝗱𝗲𝗱

𝗟𝗚𝗕𝗧𝗤

18 + 𝗦𝗲𝘅𝘂𝗮𝗹 𝗮𝗰𝘁𝘀
All Rights Reserved
Table of contents
Sign up to add Ghost Kiss to your library and receive updates
or
Content Guidelines
You may also like
සුදු අරලිය... by frenzykitty_3
50 parts Ongoing
" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේතුව කියන්නකො අයියේ.." මං කියනකොට අයියා අරලිය ගහට හේත්තු වෙන ගමන් ඇස් පියාගෙන හොඳ හුස්මක් ගත්තා.. මේ අරලිය මල් සුවඳ මගෙ හිත නිවනවා වගේම එයාගෙ හිතත් නිවනවා ඇති.. මමත් ඇස් පියාගෙන අයියගෙ පපුවට හේත්තු වුනේ හීතල හුලඟත් එක්ක එන මගෙ ආසම අරලිය මල් සුවඳ විඳින ගමන්.. " සයාෂ් දන්නවද.." " අරලිය මලට තියෙන්නෙ වෙන කිසිම මලකට නැති හරි අමුතුම සුවඳක්.." " ඒ සුවඳ මගෙ හිත නිවනවා.." " හරියට ඔයා මගේ හිත නිවනවා වගේ.." ඒකද මම තේව් අයියගෙ සුදු අරලිය මල වුනේ.. අයියගෙ පපුව ගැහෙන රිද්මයට කන් දෙන ගමන්ම මම එයාගෙ ඇස් දිහා බැලුවා..
You may also like
Slide 1 of 10
සුදු අරලිය... cover
My YOU ( Sinhala | BL | Complete  ) cover
Mouthwashing (Fem! Reader Insert) cover
Beauty Behind the Mask cover
🎁 .... අපූරු තෑගි පෙට්ටිය .... 🎁  cover
ကိုယ်အသက်ရဲ့မှီတည်ရာဟာမင်းဘဲ cover
The Miracle Of A Chance Encounter || 📚 || ✔️ cover
Mouthwashing x reader -oneshots 🩸 cover
නොනිමි සඳ cover
Serial cover

සුදු අරලිය...