නන්නාදුන රටක නොදන්න මිනිස්සු අතරෙ සංසාරේ පුරුදුයි කියලා හිතෙන ඇස් දෙකක් දැක්කහම.......හ්ම්ම්ම්ම්........ඒත් ....... ඉතින් ........ හිමි කරගන්න තරම් වාසනාවක් නැතිවේවි .......... 💚💚 ......................................................................................... එතකොට මට මේ දැනෙන්නේ........නෑ.......එහෙම වෙන්න බෑ.......ඇයි එහෙම වෙන්නෙ....... පළවෙනි වතාවට පපුව හොල්ලපු රූපෙට අයිතියක් නැති වෙද්දි............... ❤❤ Tᕼᗴ ᖴᗩIᖇY Tᗩᒪᗴ 🧚🧚🧚🧚
42 parts