තරු වෙරළ
  • Bacaan 167
  • Undian 19
  • Bahagian 13
  • Masa 4h 27m
  • Bacaan 167
  • Undian 19
  • Bahagian 13
  • Masa 4h 27m
Sedang Ditulis, Pertama kali diterbitkan Jun 03, 2024
දින සති මාස ගනම් පෙරුම් පුරාගෙන කෙනෙක්ට ළංවෙන්න බලන් ඉන්න එක කොහොමද දැනෙන්නේ.. 


සමහර අහඹු හමුවීම කෙනෙක්ට අහම්බයක් වෙද්දි තව කෙනෙක්ට කාලාන්තරයක් පෙරුම් පුරලා හිතේ තියන හයිය ඔක්කොම දාලා ආපු ගමනක් වෙන්නත් පුළුවන්..


අහම්බෙන් මුණගැහුන ඒ දෙන්නා


හේෂල භාෂිත්ම

ආදව් නිවන්ත්‍ය


හැම කතාවමටම ලස්සන අවසානයක් ලැබෙන්න ඕනේ.. හරියට ගගක් හැපිලා වැටිලා පොරබදලා අවසානේ මුහුදට වැටිලා ගිමන් නිවනවා වගේ..



තරු වෙරළ.. 

සද පෑයුවත් නැතත

දකුණු අහසේ ලස්සනට තරු පායනවා

ඒ හැම තරුවකටම ලස්සන ලස්සන කතා තියනවා..

දවසක

ඔයා එක්ක මේ වෙරළේ 

තරු දිහා බලාගෙන

මුහුදේ හෝ ගාන සද්දේ එක්ක

තනිවෙන්න තියනවා නම්..

ඔයාට මාව අමතක වෙලා ගියත්

ඒ පුංචි තරුවල

අපේ හිනාවල් කතාවල්

ලියවිලා තියේවී...
Hak Cipta Terpelihara
Daftar untuk menambahkan තරු වෙරළ pada pustaka anda dan menerima kemas kini
or
Garis Panduan Isi
You may also like
Angry Writer.. oleh DilukshiWasana3
28 bahagian Sedang Ditulis
ලියන එක එච්චරම ලේසි වැඩක් නෙවේ.. ආදරේ කරන එකත් ඒ තරම්ම ලේසි වැඩක් නෙවේ.. තනියෙන්ම ඉන්න එක හොඳයි කියලා හිතෙන එක තනියෙම ජිවත් වෙන එක හැමදේම එක තප්පර ගානකට වෙනස් කරන්න පුලුවන් කමක් උඹට තිබ්බා. ඇත්තටම උඹ පොඩි එකෙක්. ජිවිතේ කිසිම දෙයක බරක් ගන්නේ නැති. ඒත් මම??? මම??? මම???? මම ඇත්තටම ප්‍රශ්නාර්ථයක්!!! - අහස් - ජිවිතේ හැමදේම මට අභියෝගයක්. මම ආසයි මේ ජිව්තේට. යාලුවෝ සහෝදරයෝ ආතල් ඉගෙනගැනිම විතරමයි මගේ ජිව්තේ. අහස් මට හම්බුන මම දැක්ක අහිංසකම ආදරේ ගොඩක්ම බලා⁣පොරොත්තු වෙන මහ එකෙක් කියලා හිතන් ඉන්න පොඩි එකෙක්. හිතින් එයා ඇත්තටම පොඩි එකෙක්. අහස්... අහස්... අහස්... ඔයා ඇත්තටම අහසක්... වලාකුළු නිසා සැරෙන් සැරේ වෙනස් වෙන. ඔයා නොදන්න දේවල් මම ඔයා ගැන ඔයාට හොයලා දෙන්නන්. හැම ප්‍රශ්නයකටම මං ගාව උත්තර තියෙනවා.. - ඟගන -
You may also like
Slide 1 of 10
THEODORE cover
 ආදරණීය කැළඹුම (Twenty_Zero_4 ) cover
BoyxBoy oneshots cover
From Clyde to Nate cover
My Crush  cover
Dopamine  cover
සිහිලැල් - SIHILAL  | Ongoing  cover
JADED   cover
Unwritten  cover
Angry Writer.. cover

THEODORE

25 bahagian Sedang Ditulis

Adrian, tuan muda kaya raya, Alpha dan Philantrophist, semua orang bertanya-tanya apa yang ia tidak punya kecuali narsisme dan keenganannya untuk melakukan pekerjaan rumah? Bagaimanapun, Theodore tidak bisa membiarkan Adrian, orang yang ditakdirkan bersamanya menjadi penghalangnya. Tapi tentu saja tidak mudah. Adrian-begitu memesona dan menarik. Meski Theodore tidak akan mengakuinya.