"ඒක අනිවාර්යක්! ස්වර්ණරුධිරයෙන් හදවත පනගැහෙන අමරණීයෙකුගේත් රක්තරුධිරයෙන් හදවත් පනගහන මනුශ්යයකුගේත් ස්නේහ බන්ධනයක් ට්රැජඩියකින් අවසන් වීම...ඒක අනිවාර්යක්, වගේම එය අමරණීයෙකුගේ ආදරකතාවක පරම සත්‍යයි. මම විශ්වාස කිරීමට පසුබට වන වේදනාත්මක සත්‍ය. නැවතත් මගෙ හදවත බිදී යාමට පෙර මා විශ්වාස කල යුතු සත්‍ය. නමුත්, ඉරණම කැමතිම මගේ හදවත බිදින්නනම්...? ඔබ හා ප්‍රේමයෙන් බැදෙනු මිස මා අන් කුමක් කරන්නද හයසින්ත් ? ☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️All Rights Reserved