🖤❤️To The Dark Side❤️🖤[completed]
27 parts Complete අද්භූත කොල්ලෙක්ට සාමාන්‍ය කොල්ලෙක්ගෙන් අවංක ආදරයක් ලැබුනොත් මොනවගේ දෙයක් වෙයිද.....????
.
.
.
අද්භූත ආදරයක්..........
.
විශ්වාසයක් නැති ආදරයක්..........
.
🖤🖤🖤
අද්භූත දේවල් වලට බය නෑ කියලා හිතාගෙන ඉන්න කොල්ලෙක්ට කවදාවත් හිතපු නැති විදිහෙ දේකට ම ූහුණ දෙන්න උනොත්.........ඒ හමුවීම සමහර විට මරණයට අත වැනීමක් වෙන්නත් පුලුවන්...........
🚫🚫🚫❤️❤️❤️