🌹 මේඝ 🌹 JIKOOK NONFICTION ( COMPLETED ✅ )
48 parts Complete මේඝ....
උඹ හරි මේඝ...
උඹ තනිකරම අාකාසෙට බරවුන එක වැහිවලාකුලක්...
උඹ දන්නවද මේඝ...
හැමදේ ම ඉවසගෙන දරාගෙන හිටපු
උබෙ නිහඬකම මටවත් ඉවසන්න බැරි වුණා මේඝ...
මං උබේ තැන උබ වෙනුවට හිටියා නම්
මගෙ පපු කැවුත්ත හත් කඩකට පැළිලා මේඝ
දන්නවද.....?
අරලිය මල් දකිද්දි මට
මතක් වෙන්නෙ
සමුද්රගෙ මේඝ ව.
උඹ අදටත් මාත් එක්ක තරහෙන් ඉන්නවා අැති මේඝ..
උඹ තරහද මේඝ..
ලඟ ඉන්නම ඔ්න කාලෙ මඟින් අතෑරලා ගියාට...
උබ අරලිය ගහක් මේඝ
උබෙන් තව අරලිය මල් වලට පණ දුන්නු
ලෝබ නැතුව උබේ සුවඳ හැම කෙනාට ම බෙදපු....
ඒ නිසාම වෙන්න ඇති සමුද්රත් උබට මහ ගොඩක් ලොබ බැන්දේ...
උබට පාලුත් ඇති නේද මේඝ
පන්සල ලඟ තනියම ඉද්දි...
ඒත්
ලස්සනම මල් තමයි හැමදාමත් මුලින් ම ගියේ...