ආතුරයා || Tk Nonfic
  • Reads 17,316
  • Votes 3,395
  • Parts 30
  • Time 8h 46m
  • Reads 17,316
  • Votes 3,395
  • Parts 30
  • Time 8h 46m
Ongoing, First published Jun 15
4 new parts
ලදු කැලෑව මැදින් වැටුනු අඩි පාර කෙළවර වුනේ මදක් ඉඩ කඩ සහිත භූමි භාගයකින්. තවමත් වල් පැලෑටි නොවැවුනු පොළවයි කෙලවරකට වෙන්න එක මත එක ගොඩ ගසා තිබූ මානා පදුරු වලිනුයි පෙනුනේ කවුරු හරි ළගදි එතන සුද්ධ පවිත්‍ර කර ඇති බවයි. පුදුමයෙන් අවට බැලූ මුතූගේ ඇස් දෙක කුඩා පස් කණ්ඩියක් උඩ මලානිකව දැල්වෙන පහන ලග නතර වුනා. බැලූ බැල්මට ඇදිනීමට අපහසු වුනත් විමසිල්ලෙන් බැලු විට එය සොහොන් කොතක් බව අදුන ගන්න එක අපහසු දෙයක් වුනේ නැහැ. 

පහන් ආලෝකය වැටී ආලෝකමත් වූ පරණ අබලන් කොන්ක්‍රීට් පුවරුව වෙත මුතූ ලංවුනේ කුතුහලයෙන්. කඩතොලු වුනු අකුරු වලින් පුවරුව මත ලියවී ඇති නම හරියට කියවගන්න බැරුව එයා දෙතුන් පාරක්ම ඇසිපිය සැලුවා. ටික ටික මද ආලෝකයට ඇස් හුරු වෙද්දී පලකය මත ලියලා තිබුනු නම දැක්ක මුතූ පොළව උඩට ඇදගෙන වැටුනේ ඇග අඩපන වුනු හැගීමකින් වෙව්ලුම් කද්දී.
All Rights Reserved
Table of contents
Sign up to add ආතුරයා || Tk Nonfic to your library and receive updates
or
#10kill
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
පෙම්වන්තයෝ || TK NONFICTION  cover
𝓜𝔂 𝓥𝓪𝓶𝓹𝓲𝓻𝓮 𝓛𝓸𝓿𝓮𝓻 ✓ cover
යුග් (නුඹ වෙනුවෙන් Season 2) cover
සේයාවි cover
නිලැස් cover
අපි අපේ cover
➤❝𝖘𝖔𝖚𝖑𝖘❞ || 𝄞 [Blocktales × Reader] cover
Happy Ending [Taekook] cover
💐ដង្ហើមស្នេហ៍ អធិរាជហ្គូណារ៉ា💐 cover
කාළස්වේත  cover

පෙම්වන්තයෝ || TK NONFICTION

32 parts Ongoing

"හරි නරකයි ඔහෙ මට ඉන්න දෙන්නැ ඉහි..ඉහි ,අනික මන් ඔහෙගෙ නමවත් දන්නෑ" යෙහස් බිම බලාගෙන කිව්වා.. "මගෙ නම විහංඟ , විහංඟ ප්‍රභාෂ්වර රත්නායක ....කවුරැහරි උබෙන් ඇහුවොත් කියපන් උබ විහංඟගෙ ස්ව්ටී කියලා!!! ,අනික දැන් ඉදන් තෝ මගෙ විතරයි !!!" විහංඟගෙ වියරැ ඇස් දිහා බලන්න බැරැව යෙහස් බිමබලාගත්තෙ විහංඟගෙ මූනෙ දඟකාර හිනාවක් මැවෙද්දි.... _පෙම්හීන මල් පිපිණු මාවතේ අපි ආදරෙන් උන්නු කාලයේ මතකේ පෙම්කතා ඇසුනා මතකයි නේද පෙම්වන්තයෝ!_ විහංඟ ප්‍රභාෂ්වර රත්නායක යෙහංස නිර්වාන් දිසානායක #Taekook Nonfiction #High School Love Story #Romantic Story Started=2024/04/28 End=? Cover By @Lochi_Jeon