ඔබත් මමත් හමුවූ මේ මග යලිත් නොයන බව පවසන්න හිත හදාගන්න එපා... අපි පටන් ගත්ත ගමන කොහොම හරි යමු මොකද මේ ගමන නැවතුනොත් අප දෙදෙනාම දෙතැනක හිර වේවි... මේ සියල්ලම මතක පිටුවක ලියා යන්නට අපි දෙදෙනාටම අයිතියක් නැත මන්ද ඒ මතක පිටුව පෙරලීමෙන් යලි යලිත් අපේම හිත් පෑරෙන නිසා....All Rights Reserved