'MILKSHAKE'
  • Reads 174
  • Votes 18
  • Parts 13
  • Time 4h 36m
  • Reads 174
  • Votes 18
  • Parts 13
  • Time 4h 36m
Ongoing, First published Jun 19
උඩ බලන් යන්නේ.....
මේ හුත්ත පරේ.........
මට කමක් නෑනේ....
අදුරන්නේ නෑනේ....
ඒ මනමාල මර බැල්ම, හිත හෙල්ලුවා...
මා ඉතින් මියදුනා.....
පැණි පාටයි මූනේ පෙම පිරිලා...
කේක් රහයි මාගේ සිත බැදුනා.......
ඔය යන කොල්ලව මට ඕනා...
මැරිලත් පැය ගනනක් හිත බැදුනා.........

මෙය හුදෙක් හිතලුවක් පනණක් වන අතර, සැබෑ චරිත සමග කිසිදු සබැදියාවක් නොමැත.........

හුදෙක් රසවින්දනය සදහා පමණයි.......
All Rights Reserved
Sign up to add 'MILKSHAKE' to your library and receive updates
or
Content Guidelines
You may also like
සුදු අරලිය... by frenzykitty_3
49 parts Ongoing
" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේතුව කියන්නකො අයියේ.." මං කියනකොට අයියා අරලිය ගහට හේත්තු වෙන ගමන් ඇස් පියාගෙන හොඳ හුස්මක් ගත්තා.. මේ අරලිය මල් සුවඳ මගෙ හිත නිවනවා වගේම එයාගෙ හිතත් නිවනවා ඇති.. මමත් ඇස් පියාගෙන අයියගෙ පපුවට හේත්තු වුනේ හීතල හුලඟත් එක්ක එන මගෙ ආසම අරලිය මල් සුවඳ විඳින ගමන්.. " සයාෂ් දන්නවද.." " අරලිය මලට තියෙන්නෙ වෙන කිසිම මලකට නැති හරි අමුතුම සුවඳක්.." " ඒ සුවඳ මගෙ හිත නිවනවා.." " හරියට ඔයා මගේ හිත නිවනවා වගේ.." ඒකද මම තේව් අයියගෙ සුදු අරලිය මල වුනේ.. අයියගෙ පපුව ගැහෙන රිද්මයට කන් දෙන ගමන්ම මම එයාගෙ ඇස් දිහා බැලුවා..
You may also like
Slide 1 of 10
සියුම් පහර  cover
වැහි බිංදු (slow update) cover
අපි අප�ේ cover
උණුහුම 🦋🌻(onhold) cover
Babysitting for Niall Horan cover
යුග් (නුඹ වෙනුවෙන් Season 2) cover
පෙම්වන්තයෝ || TK NONFICTION  cover
CAFE 20 ( BL ) ONGOING  cover
සීමාවෙන් එහා cover
සුදු අරලිය... cover

සියුම් පහර

16 parts Ongoing

සියුම් පහරකින් ආදරයක් උපදින්නම බැරිද 🥋✨️✒ Start Date - 09•25•2k24 End Date - ongoing