වස්සානේ එල්ලි ආ.. මමමද ඒ පෙම්හොරා.. මමයි ඔයාගේ දැන් හිමිකාරයා... " මගේ පොඩි වස්තුව මන් වෙන්නම් උබගේ පියාපත් උබ පියාබන්න අහසේ උබේ හීන එකක් නෑරම හැබැ කරගන්න ... මන් ඉන්නම් උබගේ පියාපත් වෙලා උබේ පස්සෙන්ම " - විවාන් අෂ්වික් විදානගම - දැන් දැන් ඇස් කතා කරනවා... යටි හිත මොනවදෝ කියනවා.. ජිවිතේ විදිනවා.. නුහුරු පෙම් හොඩියේ ඉදන්... " මොට්ට විවාන් මන් ආදරේයි ඕයී මටවත් දරාගන්න බැරි තරම්.. මේ මෝඩ අහස් පන ඇරලා ආදරේයි බන් අයියේ උබට " - අහස් විභුෂ වික්රමසිංහ - Non-fiction BL Story Story By Only Me Cover By @Jeon shi ѕтαят ∂αтє :- 2024 / 08 / 18 єη∂ ∂αтє :- 202_ / 00 / 00 ON GOING 🔜