🐇 ආලෙන් වෙලා ගන්න බැරි නම් ප්ලීස් කෝලම් කරන්න එන්න එපා මේඝ , එහෙම උනොත් මං තලන්නෙ තමුසෙගෙ හොම්බ ... 😒 🦁 මං නැතුව වෙන කවුරු කෝලම් කරන්නද සුදූ... පිස්සු කතා නොකර ඉන්නවා !!!🤥 මම හීනෙන් අපේ ලෝකෙ සායම් කරෙත් වෝටර් ෆෲෆ් තින්ත වලින් , දැන් ඕවා වතුර දාලා මකන්නත් බෑනේ ... 🎨🖌️ පුක සුද්දා 🍑 × ගල් බමුණා 🦉 💗 මේ පවුකාරිගෙ ඇස් ඉස්සරහ මේ තරම් ආදරයක් !!!! ජෙයියනේ ජෙයියනේ...🙀 කවුද ඕයි සෙන්සොඩයින් එකක් තිබ්බෙ මට දත් මදින්න !!! හනේ මාව සංවේදී වෙලා... 🥺 දෑස පලාගෙන කදුලැලි එනවා ... හොයි හොයීඊඊ🤧 ✨️🤍❤🌕🌱 ට්‍රැක පැනපු ඩැඩායි මුස්පේන්තුවා අප්පච්චියි හිච්චි සාතන්ගෙ ගෑණු සතායී ♥ × 💚 × 💗 💙💜️💫 ට්‍රැක පැනපු පවුල් සංස්ථාවක්
10 parts