6 parts Complete ༺බලාපොරොත්තු༻ ˣⁱᵃⁿʷᵃⁿᵍ
ඇදීයන සංගීත ස්වර තාල අතර....ගලයාන ජිවිත ගීතයේ....අමිහිරිම තනුවක් අතර ලතැවුනු....මිහිරිම මතක අවදි කරමින්....ඔවුන්ගේ ආදර ගීතය අසන්නට....ඔබටත් මේ කරන ආරාධනා....
💙 Yingying මට පොරොන්දු වෙන්න ඔයා මං ළඟට එනවා කියලා
🖤 ඔව් මැණික. ඒත් මගේ A-Zhan ට එතකන් ඉවසන්න පුළුවන්ද?
💙 පුළුවන්. මේ ආත්මේ විතරක් නෙමෙයි ඉපදෙන හැම ආත්මයක් ගානෙම ඔයා වෙනුවෙන් බලන් ඉන්න....
🖤💙 මොකද අපි තමා අපේ බලාපොරොත්තුව...
වේදනා, කම්කටොළු, කැපකිරීම්, වෙන්වීම් අතරින් ලියවුනු ඔවුන්ගේ අමිහිරි ආදර ගීතයට....ආදරේ සොඳුරු මිහිරි තනුව වයන්නට හැකි වේද?
නැතිනම් ලෝකයාගේ වුවමනාව සපුරාලමින් ඒ ආදර ස්වරයන් වල දමා ඔවුන් ඔවුන ගේ ජිවිතයේ ඉතිරි කාලයම හිත යට සැඟවුනු ආදරයක් සමග ජීවත් වේවිද?
♡《XianWang》♡
➪ මෙය හුදෙක්ම මගේ සිතුවිලි වලින්ම උපන් කතාවක් පමණයි. මෙහි එන චරිත හා සත්‍ය ජිවිතයේ කිසිදු සම්බන්ධයක් නැත.
◇~28.07.2022~◇