17 parts Ongoing ඇත්තම ආදරේ කවදාවත් ඔයාගේ 'අවුල්' ගැන වද වෙන්නේ නෑ.ඒක එතනින් හුඟක් එහාට දකිනවා.
අනිත් එක තමා හරිම කෙනා ජීවිතේට ආවම,හොඳ වුණත් නරක වුණත් එයා ඔයාගේ ඒ හැම දේකටම ආදරේ කරනවා❤️
🚫අර කතාවේ ඒවයි මේ කතාවෙ ඒවයි මේකේ මතක් වුණා කියලා වැලලෙන්න නම් එන්න එපා ළමයි.මම හිතනවා මෙතන හය හතර නොතේරෙන තොත්ත බබාලා නැතුව ඇති කියලා.🚫
🚫PDF දෙන්නේ නෑ.ඉල්ලලා මට කියලා හ#න්න ගන්නත් එපා...🚫
Start Date : 2024/10/13
End Date : 2024/...........
🚫Don't copy my works🚫