මගෙ ඇට්ටර පුංචි කොල්ලෝ....... ලෝකෙ කොහෙම හරි ඔයාගෙ හදවත තාම ගැහෙන බව මං දන්නවා ...... ඉතින් මගෙ ජීවිතේ වසන්ත කාලෙන් ඉතුරු අන්තිම අවුරුදු කීපෙත් මං බලන් ඉන්නවා ඔයා ආපිට එනකම්... - ධිනූර් කේශර - HOW ABOUT TWO KINGS BOW TO EACH OTHER ??? - අර්විද් ක්ලැරියෝස් -All Rights Reserved