දෙයියනේ මගේ අභී මං හරි ආදරෙයි බන් උබට තේරුම් ගනින්කෝ මැණික...මේ පපුව පිරෙන්නම ආදරේ උබටනේ මම...!!! -තීර්ථ නවෝද් සිතෙව් මගේ සිතෙව් අයියේ අනේ මමත් හරියට ආදරෙයිනේ ඔයාට...දන්නවද මං ජීවත් වෙලා ඉන්නත් උබ තමා එකම හේතුව කියලා?? -සයාශ් අභින්ස ලෝහස් ඒ ලස්සන ආදරේ එක කොටස්කරුවකු වශයෙන් එනවද ඔයත් මේ ආදර කතාව කියවල බලන්න??All Rights Reserved