රෝස පෙතිවන් සිනිදු දෙකොපුල් , නැතිද අවසර සිප ගන්න මාහට , තොර තෝංචියක් නැතුව හැල්මෙ දුවන මගෙ හිත , කලඹවයි ඔබ සැමවිටම , හරි හෝ වැරදිද යන්න , අවශ්‍ය නෑ මට දැන ගන්න , දැනටමටත් මා හද බැදි අවසන් අසම්මතයට , උබ ඇත්තටම මායවක් , නැ උබ ඇත්තටම මායම්කාරියක් , ඔය මායම්කාරිට බැරිද , සින්නක්කරේටම ඔය හිත මට ලියල දෙන්න , සත්තයි මගෙ රතු රෝස මල , බලාගන්නම් මං පන වගෙ... 🥺❤🌹All Rights Reserved