ඇයි ඔයාට තේරෙන්නේ නැත්තේ ඔයා එයාට වදයක් කියල. නැ...... නැ...... එහෙම නැ... නැත්තේ කොහෙද එයාම ඔයාට කියනවනේ ඔයා මහා ඇනයක් කියලා. ඇයි ඔයාට තේරෙන්නේ නැත්තේ එයා......ඒ විහිලුවට කියන්නේ කව්වද ඔව්වා ගණන් ගන්නේ......... එතන තමා ඔයා වැරාදීලා තියෙන්නේ. ඔයා එයාට විතරක් එනෙම් මටත් වදයක් ඔයා දැන්වත් අපෙන් ඇත් වෙලා ඉන්න. එයාට ඔයා යාලුවෙක් නෙමේ නිකන්ම නිකමෙක් විතරයී. අපෙත් ඇති වෙලා ඉන්න එක කාටත් හොදයී.