"රාගෙයි ආදරෙයි එකට එකතුවෙන එක හිතන තරම් ලේසියිද අවස්ථාවාදී මිනිස්සු පිරිච්ච සල්ලිවලට හැඟීම් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් සමාජෙක....." ..."සමහරවිට ඒක ඒකපාර්ශ්වික ආදරයක් හින්දා කොහෙවත් නැති කෙනෙක් විඳින දුකක් වුණත් වෙන්න පුළුවන් " එහෙම සමාජ රාමුවෙන් පැනපු අසම්මත සම්බන්ධෙක සංකීර්ණ කමට ඒක කොහින් කෙළවර වෙයිද?All Rights Reserved