PETRICHOR
  • Reads 314
  • Votes 17
  • Parts 6
  • Reads 314
  • Votes 17
  • Parts 6
Ongoing, First published Jul 18, 2024
Mature
"අහ්..ට්..ටේහ්...හ්..හිමින්.."

ජීවිතේ මුල්ම වතාවට විඳින මේ අත්දැකීම මෙච්චරටම ලොකු හැඟීම් ගොන්නක  එකතුවක් කියල ජංකුක් කවදාවත් හිතන්නැතුව ඇති... කොහේදෝ තැනක ජංකුක්ව හිරවෙලා...
තේහ්‍යොන් එක්ක හුස්ම ගන්න එක දැනෙන්නෙ මේ විදියටද?

"ශ්ශ්ශ්....ඔයාටයි මේක ඕන උනේ ජංකුක්..."

ඔව්..එයා හරි..
ඒක ඕන උනේ ජංකුක්ට තමයි...  සීතලම සීතල  ඇස් පතුලට අතදාල  හැඟීම් එලියට අදින්න ජංකුක්ට පළවෙනි තත්පරේ ඉදලම  ඕන උනා....
ඉතින් ජංකුක් හොයපු දේ මේකද? 

තේහ්‍යොන්ගෙ කොන්ඩෙන් බේරිනු දාඩියබින්දු ජංකුක්ගෙ මූන තෙත් කරා...තොල් අගිස්සෙන් බේරිලා ඒ දැනෙන ලුණුරස ජංකුක්ව මත් කරා...

හැමදාමත් ජංකුක්ට හම්බ
කරන්න ඕන උන එකම දේ පවුලක්....ඒත් හැම බැඳීමක්ම ජංකුක්ගෙ ඔලුවෙන් මකලා දාන්න පුලුවන් ආත්මයක්  අවුරුදු 17ක පොඩි කොල්ලෙක්ට  තිබ්බා..

නමුත් අඳුර හමුවේ ආලෝකය ඉල්ලා හඩාවැටීම පාපයක්ද...

කාලය හැමදේම විසදාවි...ජංකුක් විශ්වාස කරා...
All Rights Reserved
Sign up to add PETRICHOR to your library and receive updates
or
Content Guidelines
You may also like
හිනාවෙන දේදුන්න🌈 😊[[ YiZhan ]]💚❤️ by jsanjee_18
17 parts Ongoing
අහසක් දරාගන්න පුළුවන් පොළවකට විතරම ද.. ඇයි දේදුන්නකට බැරි ද.. බැරි නෑ පුළුවන්.. හිරු එළියයි වැස්සයි දෙකම තියන මොහොතක.. දැනෙන හැගීම හරියටම මොකද්ද කියලා තෝරාගන්න බැරුව ඉන්න ඒත් පරිණත අහසක.. ලස්සන හත් පාට ඒත් ළා බාල දේදුන්නක් පෑයුවොත්.. ඒකත් හිනාවෙන දේදුන්නක් නම්... පරිණත අහසත් ඒ ළා බාල දේදුන්නට අසීමාන්තිකව ප්‍රේම කරනවා නම්... ඉතින් ඒ දේදුන්නට අහසේ තුරුලටම වෙලා පායන ගමන් එයාගේ හිනාවෙන් මුළු අහසම නිවන්නත් එයාගේ ආදරෙන් මුළු අහසම දරාගන්නත් පුළුවන් නම්.. මොකටද දුරින් තියන පොළවක්.. එන්න ඒ දේදුන්න ප්‍රේමණීය අහසක්‌ දරාගන්න හැටිත් ඒ අහස හිනාවෙන දේදුන්නක්‌ ප්‍රේමයෙන් පාට කරන හැටිත් බලන්න වගේම විදින්න... Start - 2024 / 12 / 01 End - ?
You may also like
Slide 1 of 10
Bound To The Stars✨ cover
MY SASSY BOY ☠️🔞 cover
BEHIND THE SCENES - Randy El Mesmo cover
Special One cover
Bitter Sweet Coffee [Completed] ✔ cover
BREATH OF LIFE (Complete) cover
කෙ ම් මු ර.....(yizhan)✅ cover
🍁නූශ්🍁(Zhanyi)✅ cover
හිනාවෙන දේදුන්න🌈 😊[[ YiZhan ]]💚❤️ cover
Sex Partner cover

Bound To The Stars✨

78 parts Ongoing

ජනෙල් විදුරුවෙන් එපිට බලාගෙන උන්නු මගේ අතක සුලැගිල්ලක් වටේ එයාගේ ඇගිල්ලක් දැවටෙද්දි මන් එයා දිහා ගෙල හරවල බැලුවා.... " හරිම කෙනා ජිවිතේට ආවම සත්තයි පැලෙන්න love කරනව....." . . . . . . . Start - 2022 December 28 End - 2023 April 27 School Lovers.. Siblings ..... 🔞 18 + ⚠️️ Mature Conteint