" උඹට වටිනවද නැද්ද කියලනම් මන් දන්නැහැ...හැබැයි ඒක මට වටිනවා..ඒ වගේම තියෙන්නෙත් උඹ ගාව... මට ඕන එකම දේ..අන්න ඒක..." _ඉවෝන් ආකාෂ් අයේන්ද්ර අබේකෝන්_ ___________________________________________ " අර එදා මන් ඉල්ලුව දේ...ඒක මට දුන්නට තෑන්ක්ස්..." " ඒ මොකද්ද...??" " උඹෙ හදවත..." ___________________________________________ " කෙනෙක්ගෙ ජීවිතේ හැමදේකදිම පළවෙනියා වෙන එක ලේසි නැහැ ඉවෝන්..ඒත් උඹ ඒක කළා..." _රුහාන් නිශාක්ය රන්ධීර් තේනුවර_ ~1'st Person~All Rights Reserved