"යේත්‍ර දන්නවද මම ආසම අහස වගේ වෙන්න....." " සිහිලැල් අහස කියන්නෙම දරාගන්න බැරි තැන වැස්ස වෙලා හරි මහ පොළොවට කඩාගෙන වැටෙනවා. " ඉතින් එතකොට යේත්‍රට පුලුවන්නේ මහ පොළොව වෙලා මාව දරාගෙන ඉන්න...." " සිහිලැල් ඔයා දරාගෙන ඉන්න දරන්නම බැරිනම් මගේ ළගදි විතරක්ම කඩාගෙන වැටෙන්න මන් දෝත බදලම ඔයාව දරාගෙන ඉන්නම්...." හිතුවක්කාරයෝ දෙන්නෙක්ගේ ඉරණම කෙසේ විසදෙයිද??????? Wenshihan 🌚💕All Rights Reserved