කැම්පස් එකේ මදාවියා විශ්ට ඇත්තටම ඕනේ කරන්නෙ මොනවද? ගෙදරින් කසාද බදින්න කරල බලකිරීම් වලින් ගැලවෙන්න ක්රමයක් හොයන තාරුකාගේ ඉරණම මොකක් වෙයිද? "ගස්වල මල් තියෙන්නෙ ලස්සනට, කඩන්න නෙමේ.." -"ඔයා කැමතිම මලේ නම මොකද්ද...?" "තාරුකා..." ඉතින් ඔයාලත් කැමතිද ඒ මල ගැන දැනගන්න. ඒක අලුත් මල් ජාතියක්ලු. ""තරු මල්..!""All Rights Reserved