JK : එයාගේ ඇ.. ඇස් දෙක.. එ... එවා... රතු පාටයි.. ඊයේ රැයින් පස්සේ ජන්කුක්ට මතක තිබ්බේ ඒ ඇස් දෙක. එයාට සිහිය නැති වෙන කොට එයා දිහා බලාගෙන ඉදපු විදිහ.. හරියට බඩගිනි වෙච්ච වෘකයෙක් ගොදුරක් දිහා බලනවා වගේ තියුණු බැල්මක්.. ගින්දර පිට වෙනවා වගේ රත ගහපු දිලිසුන ඇස්. මූණ දැක්කේ නැතත් එයාට ඒවා මතක තිබ්බා... ---------------------------------------------- TAE : චිමී මම ඔයාගේ මීට කලින් මුකුත් ඉල්ලා නැ. ඒත් මට මේ උදව්ව විතරක් කරන්න.. JM : ඒත් දෙයියනේ ටේ.. එයා MDA එකේ ඩිටෙක්ටිව් කෙනෙක් අපි කොහොමද එයාව කිඩ්නැප් කරන්නේ.. දැනටමත් එයාලා ඔයාව හොයනවා ඇති.. TAE : එයාලා ඉස්සරත් මාව හෙව්වා. දැනුත් හොයනවා. ඉස්සරහටත් හොයයි.. මට එයාලව වැඩක් නැ. මට ඕනේ ජන්කුක්ව.. ටේහ්යුන්ග්ට වටේ පිටේ දේවල් දැන් වැඩක් නැ. එයාට ඕනේ එයාගේ ඉව වැටුන ලේ.. ජිමින්ටත් ටේගේ සතුට වෙනුවෙන් ඒකට කැමති වෙන්න වුනා.. ----------------------------------------------All Rights Reserved