නොස්ටැලිජියානු මතකයකට, ඔරිගාමි හීන පණගස්සන්න පුළුවන් වේවිද..? . . . . "මට එක රෑකට උබෙන් සැනසෙන්න බෑ තාරා.. ඉතින් ඔය ආත්මේ විතරක් සදහටම මගෙ නමට ලියාගන්නද..?" හැමදේම අවසානයේ, ඒ 'අතිශය පිරිමිකාමී ආඩම්බර පිරිමියා' උගේ හදවතේ සිනිඳුම මර්මස්ථානය වසන්තයේ මල් පිපෙන කාලෙත් 'ස්වේච්ඡාවෙන්ම' ලුණු වතුර බොන්න තෝරගත්තු මගෙ නමට ලියන්න පොරොන්දු වුණා.. දැන් නම් මට පුළුවන්, උබව පිස්සු වට්ටපු මේ යුරේනස් පාට ඇස් සදහටම සැනසීමෙන් පියාගන්න... උඳුල සඳ මඬල විලසින-ඉරා වේදනා කළුවර නිල් දෙනෙතින් හිනා වෙලා-බලන්න 'තාරා' සංසාරෙම මගේ ළඟින් හිඳින්න 'තාරා'...:) Thara|තාරා