සිලිලාර | COMPLETE
  • Reads 51,002
  • Votes 8,594
  • Parts 64
  • Time 24h 16m
  • Reads 51,002
  • Votes 8,594
  • Parts 64
  • Time 24h 16m
Complete, First published Aug 02
Mature
ගොඩමඩ සාරවත් අස්වැන්නක් වෙනුවෙන් දහවල් අව්සැර දරන් රෑ වුනාමත් තනිපංගලමට  කවිවලට තාල අල්ලන ගොවිගමානයක උපදින පුරාවිද්යා  හීන කුමාරයා නමින්  සහසිත් දෙව්දාර  බෝධිනායක.
අන්තර්ජාලයක් එක්කලා සම්බන්ධ වෙන්න සිග්නල් කනු හොයාගන්නවත් නැති ගමක ඉදල එයාට පුලුවන් වෙයිද මුහුදෙන් එහා  ඉදන් ආව අවුරුදු දෙක තුනක් වැඩිමහල්  'නයෙල් සයාන් ලැසෙන්ඩ' ව ශ්රී ලංකාවට හුරු කරන්න..??

ප්රශ්න ගොඩයි... ඒත් සයාන්ට තාම සිංහල හුරු නෑ සහසිත්ට තාම ඉංග්රීසි හුරු නෑ .. කාගෙද වැරැද්ද ??, ජීවත් වෙන්න ඉංග්රීසි ඕනෙමද... ගම කියන තරම් ලස්සනද. තාක්ශනය කියන තරම් වාසිදායකද. ලංකාව කියන තරම් පිරිහිලාද... ඊට අමතරව,

"අප්පච්චි මමත් පිරිමි ළමයෙක් හින්දා  මට පිරිමි ළමයෙකක්ටම ආදරේ කරන්න බැරිද ?"
.
.
.
මතකද අපි ජීවත් වුන හැටි කොවිඩ් වසංගතය එන්න කලින් අවුරුදුවල.....
start 2024.08.15🌿
All Rights Reserved
Table of contents
Sign up to add සිලිලාර | COMPLETE to your library and receive updates
or
Content Guidelines
You may also like
උතුරු තරුව||The Nothern Star by AVIBNLeogirl
59 parts Ongoing Mature
"පොඩ්ඩක් වටපිට බලලා ඉන්න නිවේන්ය! වැටෙනවනෙ තව ටිකෙන්!" පොඩි ඇටයා මාව අතින් අල්ලලා උගෙ ළඟට ඇදලා අරන් රවලා කියද්දි මාත් ආපිට රැව්වා...ඇයි උට විතරද රවන්න පුළුවන්!? "මමත් ඉස්සර වටපිට බලලා හිටිය කොල්ලෙක් තමයි යකූ!" "ඇයි දැන්?" "ඊට පස්සෙ මට උඹව හම්බවුණා..." "ඉතින්?" පොඩි ඇටයා ඇස් රෝල් කරලා අහද්දි මම ඒකගෙ මූණට එබුණාම ඌ පස්සට නැමුණා... "ඊට පස්සෙ වටපිට බලන්න අමතක වුණා..." මම හිනාවෙලා කියද්දි බකමූණෙක් වගේ හිටිය පොඩි ඇටයා කටපුරා හිනාවෙලා මගෙ කම්මුලේ වළට ඇඟිල්ලෙන් ඇන්නා... "නාකි කෝළම මගේ..." "යාබ්හ්ම්ක්! මම නාකි නෑ!" නුදම් මගෙ කම්මුල් දෙක අත් දෙකෙන් පොඩි කරලා මාව අවුස්සන්න නාකි කෝළමෙයි කියද්දි මට මල පැන්නා... ඇයි යකෝ මම එකයි වැඩිමල්!
You may also like
Slide 1 of 10
අහඹු..! cover
උතුරු තරුව||The Nothern Star cover
The Crimson Queen cover
The branded Love cover
හංස විල (SWAN LAKE ) cover
•.↳Disney Villains X Child Reader •. cover
- ක් ෂි ති ජ - cover
Alexandra cover
Nixon cover
Her Secret cover

අහඹු..!

21 parts Ongoing Mature

ඇයි... ඇයි .... ඇයි සුදු අයියෙ උබ මට මෙහෙම කරන්නෙ... අනික.. මගෙ අයියට කෙල්ලෙක් ඉඳිත්දිත්... උබ... උබ ඇයි අයියෙ මෙහෙම දුක් විඳින්න හදන්නෙ... ඇයි දෙයියනේ... ඇයි... ~"මං ආදරෙයි"~