💚❤️ Ff එකමත් එක 💐 කාලෙක pt: 01
15 parts Ongoing " ඉතින් අවාරයෙ හමුවුණු ප්‍රේමණීය මිනිසුනි ,ඔබ වෙනුවෙන් මෙය ආදරයෙන් ලියා තබමි 🤍🕊️🌼 "
එකමත් එක කාලෙක ....එනම්,
💚ඔහු නපුරු දඩබ්බර හිතුවක්කාරෙකි වචනෙන් නොව එක බැල්මෙන් දවා අලු කළහැකි ,
❤️ ඇය රෞද්‍ර මෙන්ම දගකාර ආදරණීය තරුණියකි....කදුලු පවා පසෙකට කර සිනහ මවන,
ඔවුන්- අයුක්තිය වෙනුවෙන් ආදරය අවියක් කොටගත් සීතල ගිනිදැල් මතින් ඇවිද යන සාංසාරික ප්‍රේම වෘතාන්තයෙ ගමන් කරුවෝය.
"ජීවිතය පරදුවට තබා රැකි ඒ සහෝදරත්වය ,මිත්‍රත්වය ,ආදරණීයත්වය ,සොබාදහම වචන වලට පෙරළීමට දෙන්න අවසර මට....."
❤️: " I wish to be a boy in my next soul අයියේහ් ....
අසම්මත උනත්....."
boy × boy , girl × girl , boy × girl
Start - 2/May/2024
End -