ආදර උමතුව (Love Turned " Toxic")
  • Reads 7,111
  • Votes 572
  • Parts 30
  • Time 9h 53m
  • Reads 7,111
  • Votes 572
  • Parts 30
  • Time 9h 53m
Ongoing, First published Aug 06
Mature
2 new parts
මාව මේ බැඳීමෙන් නිදහස් කරන්න අධීර් ආදරය වුණත් අධිමාත්‍රාවෙන් ලැබුණොත් ඒකත් වහක් වෙනවා....මටත් දැන් ඒක වෙලා තියෙන්නේ අධීර්.... මට දැන් ඕනේ මං වෙනුවෙන් නිදහසක් මට මං වෙන්න පුළුවන් ජීවිතයක්..... මට දැන් ඔයාගේ ආදරේ නිසාම මහන්සි අධීර්.....මට ඔයාගෙන් යන්න දෙන්න.... 

                        - විවාන් ක්ෂිතිජය ඒකනායක


              මං උඹට අවස්ථාවක් දුන්නා විවාන්....මාව තෝරගත්තේ උඹ මිසක් මං නෙමේ උඹව තේරුවේ....උඹ ඔය නිදහස ඕනෙයි කියලා ඉල්ලන්නේ උඹේම තේරීමකට විවාන්....මේ අධීර් කෙනෙක්ට දෙන්නේ ජීවිතේ එකම  එක අවස්ථාවයි.... ඉතින් මං ඒක උඹටත් දුන්නා ඒත් උඹ ඒ අවස්ථාව ගත්තේ නෑ.... ඉතින් ඒකට වැරදි උඹමයි....උඹේ අද මේ තත්වෙට වැරදි උඹමයි හැමදේම දැන දැනමයි උඹ මාව තෝරගත්තේ....දැන් උඹට හැරෙන්න බෑ ජීවත් වෙන්න හරි මැරෙන්න හරි උඹට මං එක්කම ඉන්න වෙනවා.... 

                         - අධීර්ය නිකේෂ්වර් ඇන්ඩෲ රණදීව
All Rights Reserved
Table of contents
Sign up to add ආදර උමතුව (Love Turned quot; Toxicquot;) to your library and receive updates
or
Content Guidelines
You may also like
- අධිමාත්‍රා - by Kimoddya
54 parts Ongoing
වැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි ... සිත්රූ ....සිත්රූ .... සිත්රූ...ඔය නම කියන්න එපා අයියෙ මං උබව හංගලා මරනවා " කියලා කියවනකොට ඔයා මගේ නලියන තොල් දිහා බලන් ඉන්නවා බලන්න ඕනේ පුංචි පුංචි දේවල් වුනත් මට ඒවගෙන් ආදරේ මහ ගොඩක් දැනෙනවා අයියෙ . "තව චුට්ටම චුට්ටක් ඔහොම තුරුල් වෙලා හිටපං සිත්රූ " කියද්දි ඔය ලැවෙන්ඩර් සුවද ඇතුලෙ සැනසෙන විදිහ දන්නෙ මම විතරයි ~ඔයාගේ රූපේ විතරක් දැකලා නිවෙන තරම දන්නෙ මමනෙ අයියෙ අධි මාත්‍රාවෙන් ලැවෙන්ඩර් සුවදකට වහ වැටුනු ස්වරපෙලක රහසකට~ 🥀🦋 🥃 අ ධි මා ත්‍රා #1 in Levander #1 in love #1 in bl #1 in ශ්‍රි ලංකා #1 in saranghae #1 in kandy #1 in Romantic-thriller #1 in smell #1 in nonff #1 in boy×boy
You may also like
Slide 1 of 10
A Beautiful Accident ✓ cover
Stephanie Rose's Writer Room - It's Not All Roses cover
- අධිමාත්‍රා - cover
Demons || Dean Winchester [1] cover
DONT DRINK AND DM ━ Matthew Daddario ✓ cover
Bottom Kook: Oneshots cover
Me? In Inuyasha's  World! cover
ILLICIT AFFAIRS. robert pattinson cover
Mật Thê- Trạm Thanh cover
bionic besties 4 | lab rats cover

A Beautiful Accident ✓

54 parts Complete

"You can fall for anyone, knowing they aren't good people. Toxic relationships wouldn't exist if people always chose the right type." ✧ ▬▭▬ ▬▭▬ ✦✧✦ ▬▭▬ ▬▭▬ ✧ Park Heejae is not his type. Min Yoongi is not her type either. Yet when they come together, it's like an explosion that created the universe. Their brains make them pull away while their bodies keep pushing them together. What happens when the explosion causes a bump in their smooth going lives, forcing them to co-exist while their hearts battle the inevitable?