ආත්ම ස්පර්ශ 🌼🌼 |ONGOING|
  • Reads 11,316
  • Votes 1,326
  • Parts 38
  • Time 16h 22m
  • Reads 11,316
  • Votes 1,326
  • Parts 38
  • Time 16h 22m
Ongoing, First published Aug 07
3 new parts
" ආදරේ කියන්නෙ ලබා ගැනීමම නෙවෙයි...." කවුදෝ කෙනෙක් කියනවා මං අහගෙන



මට අන්තිම තප්පරේදිත් හිතුනා තව එක සැරයක් ඔය අත අල්ලලා බලන්න......මට ඕන උනා මට දැනෙන විදියටමද  ඔයාටත් මාව දැනෙන්නෙ කියලා හරියටම දැනගන්න.....



පිට කොන්ද දිගේ හිරියක්....?? අපෝ මොන පිස්සුද...ඒක ඇවිත් තනිකරම වෝල්ට් තිස් තුන්දාහක අධි බලැති සංවේගයක්.....මට ඕන උනා තව එක පාරක් ඔය වලව්කාර ඇස් ඇතුලට එබිලා ගනන් හදන්න......මේ කීවෙනි පාරටද මම අතරමංවෙන්නෙ ඇත්තටම?? මංවත් දන්නෑ......මට උත්තරයක් ඇත්තෙත් නෑ



" ඇහැළ කියන්නෙ මට අනුව ආදරේ සංකේතයක්  මල් විද්වාන් " ඔයා කිව්වෙ එහෙම......මට ඇහුනෙ එහෙම......අනේ ඇත්තට තප්පර කට්ටටවත් බැරිද නිකමට ටිකක් නැවතිලා හති අරින්න


මිනිස්සු අධිමාත්‍රාවෙන් ප්‍රේම කලහමත් අසරණවෙන තැන් එනවා......අන්තිමට මම තේරුම්ගත්තෙ එහෙම.......එයා උනත් දැනගන්න ඕන ම  ' ප්‍රේම ' කලේ ඇත්තටම වග......එච්චරයි !
All Rights Reserved
Sign up to add ආත්ම ස්පර්ශ 🌼🌼 |ONGOING| to your library and receive updates
or
#9lovelife
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
භවයෙන් භවේ 🥀 ( Yizhan ) cover
💫මතකාවර්ජන💫 cover
Angelic - Rafe Cameron cover
පැලැස්තර cover
❅තුහිනසර༻  cover
One Piece: Talent Copy System! cover
(නො)නිමි-Zyanyi Short story(complete) cover
💚❤සිත ඔබටමයි💚❤  [ Yizhan ff Completed ] cover
අර්ධ | ARDHA ( YiZhan) cover
꧁ නොසිතූ ꧂                                                  ✓ cover

භවයෙන් භවේ 🥀 ( Yizhan )

32 parts Ongoing

වර්තමානයේ සිට අතීතයට...⏳ හැකිද නැවත හමුවන්නට..මේ භවයේ මෙන් අසීමිත ලෙස ආදරය කරන්න..නැවත පැමිණෙන විට ආයුෂ බොහෝ රැගෙන එන්න..මා ඔබ කෙසේ හෝ සොයා ගමි.. මිනායු නේෂත්