සමහරුන් වෙන් වද්දී., සමහරුන් එක් වූවා... සමහරුන් දරා සිටිද්දී., සමහරුන් බලා සිටියා... එහෙත්.., ඒ සැවොම එකම දෛවයක බැඳී සිටියා... ●මේ වෙන්වීම, එක්වීම, දරාගැනීම හා බලා හිඳීම අතර දෝලනය වන ඔවුන්ගේ කතාන්දරයයි. ▪B×G & B×B story ▪Historical / Werewolf fanfiction ▪Ships included : Jikook / Taekook / Namjin / Taegi / Yeongyu 《Started : 2024.06.10》 《Thank you for reading my story.》All Rights Reserved