කවුරු හරි ඇහුවොත් මන් ගෑනු ලමයිට කැමති ද කියල නෑ කොහෙත්ම නෑ. ඒත් ඒ දිලිසෙන තරු දහස් ගානක් පිරිල ඉතිරිලා යන ඇස් දෙකට *වල ගැහෙන* කම්මුලට නොසෑහෙන්න මුලු ආත්මෙන්ම මුලු හිතින්ම බැදිලා කියලා විතරක් මට කියන්න පුලුවන්. ආයෙමත් ඒ තදම තද ,දිලිසෙන තරු කැට හංගන් ඉන්න ඇස් මට පේන මානෙක නෑ කියල දැනේද්දි මන් ප්‍රාර්ථනා කරන එකම දේ කවදාවත් මට අයිතිවාසිකම් කියන්න, බැරි අවුරුදු දහ අටේ මේ පුන්චි මුරණ්ඩු කෙල්ලට යන එන මන් නැති කරපු ඒ දුර්ලභ ආඩම්බරකාර තරුකැට දෙක, *වල ගැහෙන ඒ ලස්සන කම්මුල් * තව එක පාරකට හරි මුන ගස්සන්න කියල විතරමයි.
ගින්දරට පිච්චෙන බව දැනගෙනමයි ගැලවෙන්න බැරි එයාට මන් ඇබ්බැහි උනේ.ඉතින් කෙනෙක්ට අහන්න හිතෙන්න පුලුවන් මාස කීපෙකට කෙනෙක්ට ඔච්චර ඇබ්බැහි වෙන්න පුලුවන්ද කියල.
මාස 7ට පෙර....All Rights Reserved