Forever Together [ Vmin FF]|COMPLETED ✅|
7 parts Complete "ඌ මහ ගොඩේ...."
"පේන්නැද්ද උගෙ හැටි! කණ්නාඩියෙක් "
"උඹලා දන්නවද උගෙ තාත්තා ගොවියෙක්ලු."
"ඊයා ඕයි ඊයා..තමුසෙ ගොවියෙක්ගෙ පුතෙක්ද???ලැජ්ජයි. තමුසෙ යනවා කුකුල් කොටුවකට. තමුසෙව මේ ඉස්කෝලෙට ගත්තේ මොකටද මන්දා"
"යා....එයාට මුකුත් කියලා අහුවවෙන්න එපා. මට කියලා කන පලාගන්නැතුව පැත්තකට වෙනවා."
"ජිමින් එයාලා හරි. මම දුප්පත්. මම මේ වගේ ජනප්රිය ඉස්කෝල වලට ගැලපෙන්නෑ"
"ටේටේ, ඔයා දුප්පත් ඇති.ඒත් ඔයාගෙ හදවත පෝසත්. මනුස්සකමින් පෝසත්."
"ගුමාවෝ ජිමින් මට හොඳ යාළුවෙක් උනාට"
ගොවියෙක්ගෙ පුතෙක් සහ රෙස්ටුරන්ට් එකක පුතෙක් අතර ඇති ආත්මීය සහෝදර බැදීම සහ කිසිවෙකුටත් කැඩීමට නොහැකි මිත්ර ශක්තිය සමග ගලා යන Forever Together.......
"ඔයාට හැමදේටම හැමදාම මම ඉන්නවා ටේටේ."
"මමත් ඔයා ළග හැමදේටම ඉන්නවා....."
By JLH_