සම්පූර්ණයෙන් පළ කර ඇත! ✔ සිහගිරි ආලකමන්දාවේ සිතුවමට නැඟුණු ඔවුන් ගේ සත්‍ය කතාවය. ඉතිහාසයේ එක්තරා යුගයක වූ රුහිරු නැහැවී ගිය සිදුවීමක් වටා පරිකල්පනය මෙහෙයවා ගොඩ නඟන ලද ස්වතන්ත්‍ර කල්පිත නිර්මාණයක් පමණි. ඉතිහාසය විකෘති කරනා වග කියමින් රෙදි උස්සාගෙන නොපැමිණෙන්න. සත්‍යය හා පරිකල්පනය අතර ඇත්තේ සියුම් වෙනසක් පමණක් වග ද වටහා ගන්න. Nidrush