" මම ජීවිතේ ගත්ත වේදනාත්මකම තීරණේ ඔයා නිම්න" ෴ මිනිස්සුන්ගේ ආදරේ ක ියන්නෙම හරි පුදුම දෙයක් ! ඒක සමහර හමුවීම් ලග ගොඩක් සුන්දර අහම්බයක් ! තවත් විටක දරානිපාත වර්ෂාවක් , තවත් හිත් ලග අමූලික වංචාවක් ! ඒත් මේ හැගීම හමුනොවුනනම් හොදයි කියලා හිතෙන, ජීවිතේ අවසාන සෘතුවක මුණගැහුණු වේදනාත්මක තීරණයක් !!!!❤️🦋 - 365 Days With You 🫀- A Novel By - Nimshik ✨All Rights Reserved