365 Days With You ( Ongoing )
  • Reads 16,231
  • Votes 1,127
  • Parts 36
  • Reads 16,231
  • Votes 1,127
  • Parts 36
Ongoing, First published Aug 26
Mature
1 new part
" මම ජීවිතේ ගත්ත වේදනාත්මකම තීරණේ ඔයා නිම්න"  ෴

මිනිස්සුන්ගේ ආදරේ කියන්නෙම හරි පුදුම දෙයක් ! 
ඒක සමහර හමුවීම් ලග ගොඩක් සුන්දර අහම්බයක් ! තවත් විටක දරානිපාත වර්ෂාවක් , තවත් හිත් ලග අමූලික වංචාවක් ! ඒත් මේ හැගීම හමුනොවුනනම් හොදයි කියලා හිතෙන, ජීවිතේ අවසාන සෘතුවක මුණගැහුණු වේදනාත්මක තීරණයක් !!!!❤️🦋

                             - 365 Days With You 🫀- 

A Novel By - Nimshik ✨
All Rights Reserved
Table of contents
Sign up to add 365 Days With You ( Ongoing ) to your library and receive updates
or
Content Guidelines
You may also like
Wrong Number !! | වැරදි අංකයක් !! ⏱️ by Man_Dy_Be
27 parts Ongoing Mature
මට කල්ප කාලාන්තරයක් ඔයා නමින් බලාගෙන ඉන්නවා කියලා අනිත් හැමෝම කරනවා වගේ දිවුරන්න නම් බැරිවෙයි.. මොකද මම එහෙම හිතපු කිසි කාලෙක ජීවිතේ එච්චර සුමට විදියට නතර වෙලා තිබ්බෙ නෑ.. ඒත් ඔයා නමට මගෙ හිත බරවෙලා තියෙන මේ කාල වකවානුව ඇතුළෙ, බැරිද අනිත් ඔක්කොම ඔහොම්ම තියෙන්න දීලා මගෙ දිහාට දුවගෙන එන්න.. අපිට පුළුවන් කවුරුත්ම පේන්නෙ නැති, කාවත්ම ඇහෙන්නෙ නැති දුරම දුර පාරක් දිගේ ඔහේ ඇවිදගෙන යන්න.. කුරුල්ලො එක්කලා සිංදු කියන්න.. මල් එක්කලා හිනාවෙන්න.. වලාකුළු එක්කලා පියාඹන්න.. ඉතිං ඔයාගෙ හිත වෙනස් වුණොත් අද හවස හතර වෙද්දි "ලා රෝස පාට මල් පිරුණු ලිමෝනියම් පඳුර ළඟට එන්න.. සුදු පාටින් සැරසුණු ලා දුඹුරු පාට පිරිමි ළමයෙක් ඔයා එනකන් එතන බලාගෙන ඉන්නවා..!!! " 🍃 - Wrong Number - 🍃 By : Mandy
You may also like
Slide 1 of 10
ස්වේත හංස | ongoing cover
තුහින පියාපත් 💗❄️🪶[Completed] cover
සිතළු පන්හිඳ... (Onhold) cover
Painting On The Skin cover
oveЯDose 🤘 (Season 01) ✅ cover
✿ Blue Iris ✿ [ ongoing ] cover
Where's Her Shoe? | POETRY cover
Wrong Number !! | වැරදි අංකයක් !! ⏱️ cover
හන්තාන අඩවිය [ I ]   cover
Random cover

ස්වේත හංස | ongoing

52 parts Ongoing

ආදරේ වැඩක් නෑ කියලා හිතන් හිටපු මම, ඔය දගකාර ඇස් දෙකට වශී වුනා හංස 🤍