ප්‍රථම ප්‍රේමය ඔහු විය Sinhala Bl
40 parts Complete පොඩි කාලේ ඉඳන් එකටම හැදුන යාලුවෝ දෙන්නෙක්. තමංගේ දුක සතුට හැමදේම බෙදා ගෙන ලස්සනට ජීවත් වෙන කොල්ලෝ දෙන්නෙක්.
තමංගේ හැඟීම් ගැන හරි අවබෝදයක් නැති අවුරුදු 18/20 කොල්ලෝ දෙන්නෙක්ගේ අහින්සක කතාවක්.
කතාව මැද්දට එන නේහා කියන කෙල්ල නිසා මේක මොන වගේ වෙයිද? දෙන්නගේ හැඟීම් තේරුම් ගන්න දෙන්නට කොච්චර කල් යයිද? දෙන්න ඒ වෙනකොට පරක්කු වෙයිද?