ලංකාවේ ඉපදිලා , ලංකාවෙ ම හැදුන පිරිමි හිත් දෙකක හරි ලස්සන ආදරයක්...✨️ " ඇත්තමයි..මම ඔයාට ගොඩක්... ගොඩක්..ගොඩක්.. කැමති නෙවේ..ආදරෙයි" මේ අනුක සහ අශේන්ගේ හරි අපූරු, ලස්සන, චුට්ටක් විතර බාධක මැද අත් නොහැර , දිගට ම ඇදගෙන යන ඔවුන්ගේ ආදර කතාවයි...🤞 සම්පූර්ණයෙන් ම මනඃකල්පිත කතාවක් සහ චරිතයන් පමණි...❗ අවසරයි අනුක සහ අශේන් මේ කතාව මට ලිවීමට..✨️❤️
9 parts