"ම ල්ලි... ඔයා දන්නවද අර ඈත කැලෑවේ ලස්සන මාලිගාවක් තියෙනවලු. ඒකේ කලින් රජ පවුලක් ඉඳලා තියෙනවා, දැන් නැහැලු... මාත් ආසයි ඒවගේ මාලිගාවක ජීවත් වෙන්න... අපි කවදා හරි ඒ මාලිගාව බලන්න යමු... මං ආසයි මාලිගාවක් මොනවගේද කියලා බලන්න...."All Rights Reserved
2 parts