"ආදරේ කියන්නේ මොකක්ද කියලා මගෙන් ඇහුවොත්, මං කියන්නෙම, මුලු ලෝකේම මට අහිමිවෙලා යද්දිත් ඔයාගේ ඇස්වලින් මං දකින ආලෝකයට කියලා... ඉතින් ඔයා හැමදාමත් මට මගේ හඳ එළිය... මගේ සඳ සෙනෙහස..."All Rights Reserved
10 parts