His Personal Art
  • Reads 1,498
  • Votes 199
  • Parts 15
  • Reads 1,498
  • Votes 199
  • Parts 15
Ongoing, First published Sep 04, 2024
Mature
2 new parts
විෂ සහිත ලෝකයක නොගැලපෙන කාළවකවානු ගළපාගැනීමේ බලාපොරොත්තු සහිතව නැවත හමුවෙන තුරු,
ආදරය උදෙසා ජීවිතයෙන් පැනයන්නවුන් වෙනුවෙන් !

'''Oh, I love it and I hate it at the same time
You and I drink the poison from the same vine
Oh, I love it and I hate it at the same time
Hidin' all of our sins from the daylight'''
All Rights Reserved
Sign up to add His Personal Art to your library and receive updates
or
Content Guidelines
You may also like
මිඳුණු ඇසිඩ් 𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 (BL) by diranathularachchi
50 parts Complete
මගේ තැනට ඇවිල්ලා ටිකක් බලහන් ස්ටෙෆාන් ... මගේ ඇතුලේ මං කොච්චර වේදනාවකින් ඉන්නවද කියලා... බලහන් ස්ටෙෆාන්... මට හරි අමාරුයි.. මට හරි මහන්සියි.... මාව හෙම්බත් වෙලා ඉන්නේ... ! ආදරේ කරන කෙනා ඇස් මානේ පෙනි පෙනී නැතිවෙලා යන එක... ජීවිතයෙදි අපිට සැබෑ ආදරේ ඇතිවෙන්නේ එකපාරයි.. මට ඒක ඇති උනා.. උඹ ගැන! ඉතින් ඒක ද්‍රෝහිකමක්ද? ------------------------------------------------------------------------------- මෙම නවකතාව සැමගේම රසයක් නොව; එහෙත් යමෙකුගේ රසයක් විය හැක. Completed on 12th April 2024 Warning : BL romance and violence ආලය, රාගය, සහෝදරත්වය, වෛරය සහ ක්‍රියාදාම කැටිව මෙය ඇමරිකා එක්සත් ජනපදයේ K12 ඒකකයේ වැඩිහිටි තරුණයන් දොලොස්දෙනකු වටා ගෙතී ඇති ස්වයං නිර්මාණයකි.
ඉතිං, මේ මගේ හිත... by AnjanaKumarasiri
14 parts Complete Mature
අදිතට ආදරේකරන... ලංවෙන... අදිතගැන හිතන හැමකෙනෙක්ම ඉක්මනින්ම මේ ලෝකෙන් නැතිවෙලා යනවා. මොකක්දො අවාසනාවකට දෙව්පසන් අදිතව විශ්වාසකළේ නෑ. බණ්ඩාරවෙල මීරහවත්තේ පොදු සොහොනේ දෙව්පසන්ව වලදානකොට ආයේ කිසිමකෙනෙක්ට ලංවෙන්නේනෑ... ආදරෙයි කියන්නෙනෑ... හිතවත්කම් ඇතිකරගන්නේනෑ කියලා අදිත එයාටම පොරොන්දුවක්වුනා. ඊලඟට අදිතගේ තීරණේට අභියෝගකරන්නවගේ උසස් පෙලට කිට්ටුකරලා සයනංක ඉස්කෝලෙට ආවා. අලුතෙන් ආපූ සයනංක එව්ව ලියුමෙන් අදිතගේ ලෝකය උඩුයටිකුරුවුණා කිව්වොත් හරි. ඒ ලියුමේ තිබුණේ මැරුණු දෙව්පසන්ගේ අවසන් කැමැත්ත.... දෙව්පසන්ගේ අවසන් කැමැත්ත ඉශ්ටකරන්න අදිත එයාගේ තීරණේ වෙනස්කලේ තමන්ගේ මරණ වරේන්තුව අතේතියාගෙන ඇවිදින සයනංකවගේ කොල්ලෙක්ට කිට්ටුවුනාට වැරැද්දක් නෑ කියලා හිතාගෙනයි. "ඉතිං, මේ මගේ හිත...."
You may also like
Slide 1 of 10
If it's tamed (A beginning from the end) cover
|| කැමීලියා || cover
නොනිමි cover
මිඳුණු ඇසිඩ් 𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄�𝘿 (BL) cover
වෙණ නද [ Historical ] °CoMpLeTeD° cover
මැදියමට පෙර cover
ℍ𝔸ℝ𝕆ℍ𝔸ℝ𝔸  | NONFICTION (ONGOING) cover
(නු)හුරු cover
ඉතිං, මේ මගේ හිත... cover
Solitar cover

If it's tamed (A beginning from the end)

14 parts Ongoing

''මහ සයුරු රළ වෙරල තෙත් කරන තාක්කල්, තරු අපට ඉහළින් අහසේ දිදුලන තාක්කල්, යම් දවසක මට ඔබව හමු වේවි, ලන් චාන්''