ඕහ් ! තරහටයි ලැජ්ජාවටයි රතුවෙන ජන්කුක්ගේ සිනිඳු කම්මුල් දිහා බලන් හිටපු ටේහ්යුන් තොල් තද කරන් හිනාවුනා. " මිස් මී බේබි? " ටේහ්යුන් අහද්දි ජන්කුක් ඔරවගෙනම හිමීට ඔලුව වැනුවා. ජන්කුක්ගේ රතුවෙලා ගිය කම්මුල් අත් දෙකෙන්ම අල්ලගෙන කදුළු පිරිච්ච බෝල ඇස් දිහා බලාගෙනම ටේහ්යුන් සොෆ්ට් ෆොහෙඩ් කිස් එකක් තිබ්බා. Started : 2024/09/04 Finished :All Rights Reserved