සාරා අශ්නි රණවීර කුඩාකල පටන් දෙමාපිය සෙනෙහස අහිමිව අනාත නිවාසයක් තුළ හැදී වැඩුණු ඇය බොහෝ අහිංසක රූමත් යුවතියකි.. අභී රදිව් දිසානායක රටෙහි ඉහළ පෙලෙහි ව්‍යාපාරිකයෙකුගේ එකම පුත්‍රයා වූ ඔහු බොහෝ කඩවසම් තරුණයෙකි.. මේ කතාව ටිකක් වෙනස් විදිහේ කතාවක්.. මුල කියවලා අග තේරුම් ගන්නත් බැරි අග කියවලා මුල තේරුම් ගන්නත් බැරි එකකට එකක් වෙනස් ම විදිහකින් සම්බන්ධ වුනු කතාවක්..ආදරය, දුක, සතුට, වේදනාව, දරාගැනීම්, බලාහිදීම්, කැපකිරීම් ගැන වගේම ආදරය මොන වගේ උතුම් පරිත්‍යාගයක් ද කියලා අපිට දනවන විදිහේ කතාවක්.. ඉතින් මේ ප්‍රේමයේ හෘදස්පන්දනය HEARTBEAT💓❤️🩹 Thishiii..✍
2 parts