කැලිස්ටා(GL)
  • Reads 2,360
  • Votes 263
  • Parts 22
  • Reads 2,360
  • Votes 263
  • Parts 22
Complete, First published Sep 04, 2024
Mature
"එදා අවසන් ගමන් යන්න ගිය උබ.. මගේ අතින් එදා නොමැරුණු එකමයි හොද.. හා... කවුද වස්තුවේ හිතුවේ අපේ ආදර කතාව මේ තරම්ම ලස්සන එකක් වෙයි කියලා.."

GL
girl x girl 
Assassin x CEO
Enemies to Lovers
Power Bottom
19+
Happy Ending
Warning! (sensitive content)
All Rights Reserved
Sign up to add කැලිස්ටා(GL) to your library and receive updates
or
Content Guidelines
You may also like
නිල්වලාවට ආදරෙන් || G×G by hazii-k
69 parts Complete
විටෙක ප්‍රේමය නම් ජීවිතයම වේ නමුත් යතාර්තය ඇස් කෙවෙනි අගට කදුළු එකතුවන සත්‍යය වටහාදෙන කල ප්‍රේමය ජීවිතයම කරගැත්තැවුන්ගේ ශෝකාන්තය ඔවුන්ගේ ආත්මයම විනාශ කර දමයි නමුත් ප්‍රේමය සැමදාමත් සැමකල්හිම කොහේ හෝ හදවතක ලැගුම්ගන අවස්ථාව එනතෙක් බලාසිටිනු ඇත. " මේ නිල්වලාවේ ඉවුරු යා කරන පාලම අපේ ජිවීත වල පලමු මතක සංදිස්ථානය....පාලම උඩට වෙලා පැයකට වඩා ඉන්න ඇති... අදුර වැටීගන ඒ අහසේ තරු එක දෙක මතුවෙන්න අරගන.....මටත් තිබුන එක බලාපොරොත්තුවක් ඇතිවුනේ මෙතනදි ඒ වගේම අද ඒ බලාපොරොත්තුව අළු වෙලා පාවෙලා ගියෙත් මෙතනදි......ඉතිම් මම යෝධ ජල කදක් එක්ක අපේ මතකයන් හංගගන ගලා බහින නිල්වලාවට_ආදරෙයි... ණයගැතියි...... - රුසී " Completed 💛
You may also like
Slide 1 of 10
Cinderella [Completed ] cover
༺සේයාවී༻ cover
Hurts like hell cover
ℍ𝔸ℝ𝕆ℍ𝔸ℝ𝔸  | NONFICTION (ONGOING) cover
Second chance 😓❤️😓 (Complete ) cover
(නු)හුරු | COMPLETED cover
නිල්වලාවට ආදරෙන් || G×G cover
¤අහිමි¤ cover
අළු මතින් [Completed] cover
အမုန်းများကုန်လွန်သော်(complete)✅ cover

Cinderella [Completed ]

8 parts Complete Mature

ඒක මං හරියට ම දන්නේ නෑ අක්කේ ... මේ සොබාදහමත් ගෑනුන්ට විරුද්ධ යි , ඒකනේ ගෑනුන්ගේ වැරදි වගේම පිරිමින්ගේ වැරදිත් ගෑනුන්ගෙන් පේන්නේ ... මාත් මැරෙන්න හිතපු වාර අනන්තයි අක්කේ ... ඒත් අන්තිමට මට ඕනේ උනා ජීවත්වෙන්න , පළිගන්නටත් වඩා ... මට පෙන්නන්න ඕනේ උනා මේ සමාජෙට ගෑනුන්ගේ හයිය අක්කේ ... මට හීනයක් තියනවා අක්කේ ... දවසක ආසයි කාන්තා හා ළමා හිමිකම් ගැන කතා කරන ලොකු නෝනා කෙනෙක් වෙන්න ... මං දන්නවා ඒක මට හීනයකටත් වඩා ඈතයි කියලා ... ඒත් ගෙදර අතු ගගා හිටපු සින්ඩරෙල්ලා කවදාවත් හිතන්නේ නැතුව ඇති එයාට රාජ කුමාරිකාවක් වෙන්න පුළුවන් වේවි කියලා ...