ධීර්ථ (Nonfic)
  • Reads 2,081
  • Votes 200
  • Parts 13
  • Time 6h 57m
  • Reads 2,081
  • Votes 200
  • Parts 13
  • Time 6h 57m
Ongoing, First published Sep 04, 2024
1 new part
මං දැකපු ලස්සනම හිනාව තිබුනෙ
වෙන කාටවත් නෙවෙයි 
ඔයාට..

මාව පිස්සු වට්ටන්න පුළුවන් බැල්මක් තිබුනෙ
වෙන කාගෙවත් නෙවෙයි
ඔය ඇස් වල..

කාලයක් ආදරේ හෙව්ව මට හොදම ආදරේ ඇති උනේ
වෙන කා ගැනවත් නෙවෙයි
ඔය හිතට..

මොන තරම් රූප දැක්කත් මට ලස්සනම 
වෙන කව්රුත් නෙවෙයි 
ඔයාව..

ජීවිතේ හැම සතුටක් ම තිබුනේ
මගෙ ජීවිතේ හැම මොහොතක්ම තිබුනේ
වෙන කව්රුවත් ලඟ නෙවෙයි 
ඔයා ලඟ..

ඉතිං..

අන්තිම හුස්ම හෙලනකල්ම මට ඕනි
වෙන කව්රුවත් නෙවෙයි
ඔයාව..💗
All Rights Reserved
Sign up to add ධීර්ථ (Nonfic) to your library and receive updates
or
#416yizhan
Content Guidelines
You may also like
- අධිමාත්‍රා - by Kimoddya
59 parts Ongoing
වැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි ... සිත්රූ ....සිත්රූ .... සිත්රූ...ඔය නම කියන්න එපා අයියෙ මං උබව හංගලා මරනවා " කියලා කියවනකොට ඔයා මගේ නලියන තොල් දිහා බලන් ඉන්නවා බලන්න ඕනේ පුංචි පුංචි දේවල් වුනත් මට ඒවගෙන් ආදරේ මහ ගොඩක් දැනෙනවා අයියෙ . "තව චුට්ටම චුට්ටක් ඔහොම තුරුල් වෙලා හිටපං සිත්රූ " කියද්දි ඔය ලැවෙන්ඩර් සුවද ඇතුලෙ සැනසෙන විදිහ දන්නෙ මම විතරයි ~ඔයාගේ රූපේ විතරක් දැකලා නිවෙන තරම දන්නෙ මමනෙ අයියෙ සිත් කියවන සිත්‍ රුවකුගෙ ආඩම්බරණීය සෙංකඩගල ප්‍රෝමෝන්මාදනියක අධිමාත්‍රාව ~ 🥀🦋 🥃 අ ධි මා ත්‍රා #1 in Levander #1 in love #1 in bl #1 in ශ්‍රි ලංකා #1 in saranghae #1 in kandy #1 in Romantic-thriller #1 in smell #1 in nonff #1 in boy
You may also like
Slide 1 of 10
අහඹු.... ( අහින්සක ඇස් 2)  cover
අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing ) cover
Funny Stories cover
- අධිමාත්‍රා - cover
පෙම්වන්තයෝ || TK NONFICTION  cover
යුග් (Just For You Season 2) cover
අවතැන් cover
නසරාණියා|Nasaraniya cover
CAFE 20 | ONGOING  cover
Blue eyes are shining bright- male amnesiac reader X Blake cover

අහඹු.... ( අහින්සක ඇස් 2)

60 parts Ongoing

කෙනෙක්ට ආදරෙ කරනව කියලා දැනගන්නෙ කොහොමද? ඒ හැගීමද මට මේ දැන්නෙ?