සෙනෙහස් අවාරේ ( Senehas Aware Sinhala Novel )
  • Reads 1,028
  • Votes 46
  • Parts 30
  • Reads 1,028
  • Votes 46
  • Parts 30
Complete, First published Sep 05, 2024
"...විකාරද නුත්යා, නුරාන් මොකටද මන් ගැන ඉන්ටරෙස්ට් වෙන්නේ. ඇයි මෙච්චර අවුරුදු ගාණක් මේ ස්කෝලෙ හිටපු ඌට ඔච්චරට කෙල්ලෙක් නැද්ද ?..."
                                 ~ දුල්යානා

"...මන් දන්නවා නුරාන් ඔයාගෙ ආදරේ ඉල්ලගෙන ඔයාගෙ පස්සෙන් එනව කියලත්.හැබැයි මන් ඒවා දැන දැනත් නොදන්නවා වගේ ඉන්නේ ස්කෝලෙ ඇතුලෙ ප්රශ්න ඇති කරගන්න ඕනි නැති හින්දා... "
                                 ~ රන්දිව්

" ...ඔයාගෙ ඇස් ඉස්සරහම පේන්න තියෙන ආදරේ මගෑරගෙන නොලැබෙන ආදරයක් ඇතුලෙ ජීවිතේ හොයන්න එපා නුරාන්... "
                                 ~ නුත්යා

" ...ඔයා ස්කෝලෙට ආපු මුල්ම දවසේ පොඩි ප්රශ්නයක් වුණා තමයි. හැබැයි ඒ ප්රශ්නෙ ලොකු කරගෙන මාත් එක්ක වෛර බැඳගන්න එපා දුල්යානා... "
                                  ~ නුරාන්
All Rights Reserved
Table of contents
Sign up to add සෙනෙහස් අවාරේ ( Senehas Aware Sinhala Novel ) to your library and receive updates
or
#1teen
Content Guidelines
You may also like
𝙱𝚁𝙾𝙺𝙴𝙽 𝙷𝙴𝙰𝚁𝚃 ✔✔ by Alexandria_Great
13 parts Complete
" අවුරුදු ගානක කතාවක්. නවල් එකක් කරන්න පුලුවන් මගේ කතාව " ......................... " ඇයි ඔච්චරටම මාව තේරුම් ගන්නේ? තැන්ක් යූ නංගී, තැන්ක් යූ! මට ඕනේ මගේ දුක නැතිකරගන්න. ඒක එච්චර ලොකු දෙයක් නොවෙන්න පුලුවන්. ඒත් ඒක මට වේදනාවක්. " ....................... " ඔයාට පුලුවන් නේද මේ කතාව අපි දෙන්නා අතරේ විතරක් තියාගන්න. මම ඔයාව විස්වාස කරනවා. මම කියන්නම් කතාව. ගෑනු ළමයි වෙනුවෙන් ඒ කතාව ඔයා අකුරු කරන්න. " ........................ " ඒක ලොකු දෙයක් නෙවෙයි, ඒත් මට උන දේ මට ලොකු දෙයක් " නම් ගම් සියල්ල මන:කල්පිත වන අතර සිදුවීම සහ එයට පාදක වූ ජීවිතය සත්‍යක්ම වේ. ඇය අප අතරම සිටී. ඇගේ කතාව, මගේ අකුරින් වචන වනු දැකීම ඇයගේ ආශාවයි. ඒ එදෙස බලා දුක් වීමට හෝ, සන්තාප වීමට නොව, අදුරට යන තවත් එක් ගැහැණු ප්‍රාණයක් ආගාධයකට නොවැටී රඳවාගැනීම උදෙසාය.
You may also like
Slide 1 of 10
𝙱𝚁𝙾𝙺𝙴𝙽 𝙷𝙴𝙰𝚁𝚃 ✔✔ cover
Mr.අතිපණ්ඩිත  cover
⚜️Nay Tin's Love Story⚜️ cover
සයිරෝ (G×B) - Completed cover
ခွန်းရဲ့နှောင်ကြိုးငယ် 🍀🍀(Completed) cover
Mya Thar Maung (From Yae Kyi Aye) cover
🎵ချစ်ခင်ပွန်း Idol  cover
මාණික්‍ය මල් cover
Lighthouse Of Love (Completed) cover
You are My Bone  cover

𝙱𝚁𝙾𝙺𝙴𝙽 𝙷𝙴𝙰𝚁𝚃 ✔✔