24 FANTASY [BL]
  • Reads 2,062
  • Votes 196
  • Parts 7
  • Time 2h 27m
  • Reads 2,062
  • Votes 196
  • Parts 7
  • Time 2h 27m
Ongoing, First published Sep 05, 2024
ඉතිං අදුරෙන් ශාපලත් ස්වර්ගීය තෑග්ගෙන් ලැබුණු අලුත් බලාපොරොත්තුවකට පස්සෙ ඇතෑන්ස් කන්ද මුදුනට වෙනකම් ඔයත් එක්ක ඇවිදන් යන්න ඕනේ ... ඒ අතරෙ 

අ~යියෙ කැලෑ පාරේ ඩැෆොඩිල් පිරිලා තියන වගුර ලගට යමු....
කියලා මම පටන් අර ගත්ත කතාව 

"හරිත මිටියාවතට යමු මින්දුල්‍ය ..."

කියලා ඔයා ඉවර කරන්න ඕනේ . ඇතෑන්ස් කන්දෙ හරිත මිටියාවතේ සීතල හුලං එක්ක වැටෙන පිනි බිංදු නිසා ඔයා මාව තුරුල් කරන් ඒ සීතල නැති කරනවා මට විදින්න ඕනේ  

" තව චුට්ටම චුට්ටක් ඔහොම තුරුල් වෙලා හිටපං  මින්දු " කියද්දි 

මට ඔය උණුහුම ඇතුලෙ තව තව සැනසෙන්න ඕනේ .. ඔයාගේ රූපේ විතරක් දැකලා නිවෙන මම ඔය උණුහුම ඇතුලෙ නිවෙන තරම දන්නෙ මමනෙ අයියෙ



ඉතිං ෆැන්ටසියත් රියැලිටියත් අතර දෝලනයක් . විශ්වාස කරනවද....තාමත් ලියෝන්ස්වරුන් සහ මොරානස්වරුන් හුස්ම ගන්නවනම්... මේ අවුරුදු දෙසියක පැරණි තවමත් හුස්ම ගන්නවා කියලා මනසට දැනුනු අතීතයක අසම්මතය
All Rights Reserved
Sign up to add 24 FANTASY [BL] to your library and receive updates
or
#15realworld
Content Guidelines
You may also like
~DESTINED TO BE ~ by _mininsoook_
37 parts Ongoing
මම කැමති නෑ ඔය වගේ මිනිස්සුන්ට.. ඕකුං අනික් මිනිසුන්ගේ දුක දන්නේ නෑ මොකද ඒගොල්ලන්ට හැමදේම අතට පයට ලැබිලා තියෙන නිසා.. දුප්පත් මිනිස්සු විඳින දුක වේදනාව ඔය වගේ සල්ලිකාර සෙල්ලක්කාර පුත්තු දන්නේ නෑ.. ඔය වගේ උන් දන්නෙත් තාත්තලාගේ ධනයයි බලයයි පාවිච්චි කරලා අහිංසක මිනිස්සුන්ව පීඩාවට පත් කරන්න විතරයි.. උන් දන්නෑ අනිත් මිනිස්සු දියුණු වෙන්න ජීවත්වෙන්න කොච්චර කට්ටක් කනවද කියලා... මං ඔය වගේ උන්ට වෛර කරනවා මේ මුළු ජීවිත කාලෙම මං ඔය වගේම උන්ට වෛර කරනවා.... ආදරය හා වෛරය අතර ඇත්තේ කෙස් ගහාක වෙනසකි.... කොහොම වුනත් අවසානෙදි මෙ දෙන්නාගේ ඉරණම කෙසේ විසදෙවිද කියලා අපි බලමු...
You may also like
Slide 1 of 10
මේවාන් cover
කාබේරි (Complete Non Ff) cover
အချစ်၏နူးညံ�့ခြင်း[Completed] cover
Spring Of Life  cover
~DESTINED TO BE ~ cover
My beloved lover~ cover
𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭  cover
 🌼 මල්ස�ර ( Non - Fiction ) cover
𝐁𝐋𝐈𝐍𝐃 | ✅ cover
Jovari the Blue cover

මේවාන්

47 parts Ongoing

""""" හරී අමුතුවෙන් වටේ යන්න ඕනී නෑ මන් කෙලින්ම වැඩේට බහින්නම්කෝ... මෙච්චරයී වෙන්න ඕනී.. තමුසේ මාත් එක්ක නිදා ගන්න ඕනී...""""""" මන් එහෙම කියලා ඉවර වෙන්නවත් උනේ නෑ... නීකේෂ් මහ හයියෙන් කෑ ගහගෙන මන් ලගට ආවා.. """""" මො...මොක්කක්ද තමුසේ කිව්වේ... ලැජ්ජ නැද්ද යකෝ.. අනික තොගේ වයසට හරියන එකෙක් හොයා ගනින්.. පොඩි ඇටයට මදන විසේ ගහලද..''''''"" ඌ එහෙම කියන ගමන් මාවත් තල්ලූ කරගෙන දොර ලගට යන්න ගියේ... මන් ඌට යන්න නොදී උගේ අතින් අල්ල ගත්‍තා.. ''''''"' ඒයී.. මේක නිකන් දුර දිග ගෙනියන්න ඕනී නෑනේ බන් අයියේ... අනික තමුසෙගෙත් ඔය ස්ට්‍රෙස් එක රිලීස් වෙන්න මේක සුපිරී චාන්ස් එකක්නේ ඕයී...'"""""