𝐔𝐧𝐬𝐩𝐨𝐤𝐞𝐧 𝐇𝐞𝐚𝐫𝐭𝐛𝐞𝐚𝐭𝐬..❤️‍🩹
  • Reads 46,672
  • Votes 5,467
  • Parts 52
  • Time 16h 54m
  • Reads 46,672
  • Votes 5,467
  • Parts 52
  • Time 16h 54m
Complete, First published Sep 05
Mature
48 new parts
"මාව මෙච්චර රිද්දන්න මං ඔයාට මොකක්ද කරපු වැරැද්ද?..🥺"

"වැරැද්ද?..වැරැද්ද උඹ මාව මැරි කරපු එක..!"

                       ................⚪..............

💐💐❤️‍🩹💐☁💐💗💐💔💐❤️💐🤍💐💐
💐ලැබුනෝතින් වරම්                                         💐
💐ආයෙත් හැරී එනු නම්                                    💐
💐ඔය පපු තුරුලේ නවතින්න තිබුණා..💐
💐💐❤️‍🩹💐☁💐💗💐💔💐❤️💐🤍💐💐

                              ..........⚪............

ඈත දුර කාලෙන් එහා
දෑස බොඳ කරනා කතා
තාම ඉඳහිට කියවමී මෙමා...

හීන වන් මතකේ පුරා
පාරවයි හිත රෑ දිවා
තාම මේ හිත අවතැන් වෙලා

දෑසම රිදවා මා
ආදුරත් මැකිලා
මේ හිත තවමත් හිඳී බලා...

ලැබුනෝතින් වරම්
ආයෙත් හැරී එනු නම්
ඔය පපු තුරුලේ නවතින්න තිබුණා..

මොහොතක් හෝ තවත්
අපහට දුන්නා නම්
තුරුලට ගෙනම සමුදෙන්න තිබුනා...

රෑක තනියම නැවතිලා
මතක ලඟනුමෙ රුව සොයා
පාලුවෙම මම සක්මන් කරා...

ආයෙ නුඹ නොයෙනා නියා
තේරුනත් තිත නෑ තියා
ආදරය තව නැතිවිය ලියා...
                   - ශෙනිරු අව්‍යාන්...(අවී)

12 OCT 2024
All Rights Reserved
Sign up to add 𝐔𝐧𝐬𝐩𝐨𝐤𝐞𝐧 𝐇𝐞𝐚𝐫𝐭𝐛𝐞𝐚𝐭𝐬..❤️‍🩹 to your library and receive updates
or
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
𝗛𝗼𝗺𝗲 | taekook cover
𝙰𝚐𝚊𝚒𝚗.  | Donatello x reader [REWRITING!!] cover
My bestfriends sister (part2) cover
 - කා ර් මා cover
SEALED {r. sukuna} cover
Not Your Hope • Luke Skywalker cover
Family Game Night cover
Divorce To Marry  a CEO  cover
ᴇʟʏꜱɪᴀɴ | BNHA cover
අවසන් සඳ....(completed) cover

𝗛𝗼𝗺𝗲 | taekook

60 parts Ongoing Mature

- after being taken out of the Doll Shop, kim taehyung is finally free and starting to live his life with jeon jungkook - his home. BOOK 2 of 'Doll Shop' Tᴀᴇᴋᴏᴏᴋ ғᴀɴғɪᴄᴛɪᴏɴ: topkook.bottomtae • ON GOING - 08 2021 [book is not open for translations]